Sunday, January 11, 2015

සාර්ව ආර්ථික විද්‍යාව යනු?

සාර්ව ආර්ථික විද්‍යාව



                        ආර්ථික පද්ධතියක් සමස්ථයක් ලෙස ගෙන එහි ව්‍යුහය කාර්්‍ය සාධනය හා හැසිරීම පිළිබද විශ්ලේෂණය කිරීම සාර්ව ආර්ථික විද්‍යාව ලෙස හැදින්වේ. එහිදි ජාතික නිශ්පාදිතය,සේවා නියුක්තිය,පොදුමිල මට්ටම,ගෙවුම් ශේෂය,විදේශ විනිමය අනුපාතය යන ආදි විචල්‍යයන් පිලිබද අධ්‍යනය කරයි.

සුක්ශ්ම ආර්ථික විද්‍යාව යනු?

සුක්ශ්ම ආර්ථික විද්‍යාව

                          ආර්ථික පද්ධතියක සමන්විත වන ඉතා කුඩා ආර්ථික ඒකකයක් පිළිබදව ගැඹුරින් අධ්‍යනය කිරීම සුක්ශ්ම ආර්ථික විද්‍යාව ලෙස හැදින්වේ.

Thursday, January 8, 2015

ආර්ථික විද්‍යාව යනු?

 

 

01) ජාතීන් සතු ධනයෙහි ස්වභාවය හා හේතූන් පිළිබද සොයා බාලීම ආර්ථික විද්‍යාව ලෙස හැදිනවේ.

                                                                      -ඇඩම් ස්මිත් (wiki)(ආර්ථික විද්‍යාෙව් පියා)-

 

02) ආර්ථික විද්‍යාව වු කලී කිසියම් දර්ශනයක් හෝ මතවාදයක් නොව නිවැරදිව නිගමනය කරා එලබීමට.       මනසට ආධාර සපයන මෙවලම් කට්ටලයකි. ආර්ථකමය වශයෙන් සිතා කිසියම් තීරණයක් ගැනීමට  මෙමගින් පුහුනුවක් ලබා දේ

                                                                                  -ජොන් මෙනාඩ් කේන්ස් -

 03) මිනිසා සමාජය තුල ආර්ථිකමය වශයෙන් හැසිරෙන ආකාරය සහ එහිදි භාවිතා කරන ක්‍රම වේදය ආර්ථික විද්‍යාව ලෙස හැදින්වේ.

                                                                                   -ගුරු අත් පාත-